Grade 11 - Pascal Programming

Pascal Programming Language (පැස්කල් ක්‍රමලේඛන භාෂාව)

Install Pascal into Computer. (පැස්කල් පරිගණකයට ස්ථාපනය කිරීම)

  • ·         Download Free Pascal Compiler 2.4.0 (free පැස්කල් සම්පාදක 2.4.0 මෘදුකාංගය භාගත කරන්න)
  • ·         Install Free Pascal Compiler 2.4.0 (free පැස්කල් සම්පාදක 2.4.0 මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කරන්න)
  • ·         File Path should be default path (මෘදුකාංගය විසින් ලබා ගන්නා Path එකම ගන්න)

eg: C:\FPC\2.4.)
  • ·         Full Installation à Next
  • ·         Next
  • ·         Select all without “Associate .dpr files with Free Pascal IDE” à Next (Associate .dpr යන්න හැර අනෙක් සියල්ල තෝරා ගන්න)
  • ·         Install
  • ·         Next à Finish



*      Now Pascal program installed into C:\FPC\2.4.0. (path for environment variable is C:\FPC\2.4.0\bin\i386-win32)

පැස්කල් ක්‍රමලේඛනය කිරීම

  • ·         Open “Notepad” (Notepad විවෘත කරන්න)
  • ·         Write (මෙම ක්‍රමලේඛය ලියන්න)

Program Welcome (Output);
begin
      Writeln(‘Hello Grade 11 Students, Welcome to the ICT Class.’);
      Writeln ('This is your first Pascal Program');
end.

  • ·         Goto File à Save into C:\pascal as Welcome.pas (File මෙනුවට ගොස් C:\pascal තෝරා Welcome.pas යනුවෙන් ගබඩා කරන්න.)
  • ·         Now check your pascal coding file into C:\pascal (දැන් ඔබගේ පැස්කල් ක්‍රමලේඛනය C:\pascal හිදී දැක ගත හැක.)
  • ·         Goto command prompt (විධාන පේලි අතුරු මුහුණතට යන්න.)
  • ·         Change Directory into C:\pascal (C:\pascal යනුවෙන් Directory වෙනස් කරන්න.)
  • ·         Type dir (dir ටයිප් කර C:\pascal තුල ඇති files, folders බැලීමට හැක.)
  • ·         Type “set path= C:\FPC\2.4.0\bin\i386-win32” (set path= C:\FPC\2.4.0\bin\i386-win32 ටයිප් කරන්න)
  • ·         Then type “fpc” for verify the path (fpc ටයිප් කරන්න.)
  • ·         Now you can see the list of fpc parameters (fpc parameters  ඉහත දුන් path එකෙහි නිවැරදිතාව පරීක්ෂා කල හැක.)
  • ·         Then compile the program, type “fpc Welcome.pas”
  • ·         Type Welcome (or Welcome.exe) and press Enter.




Comments

Popular posts from this blog

Grade 11 - Pseudocode to Flowchart Exercise